නව ජල සම්බන්ධතා ගාස්තුව ඉහළ දමයි!

නව ජල සම්බන්ධතා ගාස්තු අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.
ඒ අනුව නව ගෘහස්ත ජල සම්බන්ධතාවයක් ලබාගැනීමේදී ගෙවිය යුතු වන ගාස්තුව 70% කින් ඉහළ දමා ඇත.
එමෙන්ම 2022.09.01 දින සිට ක්‍රියාත්මක ජාල ගාස්තු ඉහළ දැමීමේ ගැසට් නිවේදනයට අනුව නව ජලගාස්තු මෙසේයි..
