තිළිණිගේ ඉසුරුට උසාවියෙන් දුන්න තීන්දුව!

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරික හවුල්කරුවා ලෙස සැලකෙන ඉසුරු බණ්ඩාර නැමැත්තා හෙට (19) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඉසුරු බණ්ඩාර නැමැත්තා ඊයේ (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.