ඛණිජ තෙල් නිෂ්පාදන පනත් කෙටුම්පත සම්මතයි

ඛණිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 60 කින් සම්මත විය.
පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් 77 දෙනෙකු පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර මන්ත්‍රීවරුන් 17 දෙනෙකු විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
ජාතික ජන බලවේගය (NPP) මන්ත්‍රීවරයා බෙදීමක් ඉල්ලා සිටීමෙන් පසුව ඡන්දය විමසන ලදී.