කොටි, කොළඹට දාපු බෝම්බ ගෙනාවේ රාජපක්ෂලාගේ වාහනෙන්! – හිටපු මේජර් වරයෙක් හෙළිකරයි!

හිටපු හමුදා මේජර් වරයෙකු වන අසිත සිරිවර්ධන මහතා විසින් කොටි සංවිධානය කොළඹ නගරයේ පුපුරවා හරින ලද බෝම්බ පිටුපස සිටින පිරිස් පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.
මාධ්‍යවේදී චමුදිත මහතාගේ යූ ටියුබ් නාලිකාව හා සම්බන්ධ වෙමින් ඒ මහතා පවසන්නේ කොටි සංවිධානය කොළඹට බෝම්බ ගෙන ආවේ රාජපක්ෂලාගේ වාහනවලින් බවත් ඒ සඳහා තමන් සතුව සාක්ෂි ඇති බවත්ය.
එමෙන්ම හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන විටදී සරත් ෆොන්සේකා මහතාව හිරගෙදරදීම ඝාතනය කිරීමට සැලසුම් කර තිබු බවත් එය වලක්වන ලද්දේ තම විසින් බවත් අසිත සිරිවර්ධන මහතා පවසයි.
තවද චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය අසල සිටි හැම දෙනාම කොටින්ගේ සහායෙන් මරා දැමූ බවද පවසන ඔහු තමන්ගේ කට වැසීමටද රාජපක්ෂලා විසින් තමන් මාස ගණනක් බලෙන් හිරකරන් සිටි බවද පස්වතාවක් මරා දැමීමට උත්සාහ කළ බවද කියා සිටියි.
වීඩියෝව