IOC මිලත් අඩු කෙරේ…

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා අද (17) රාත්‍රීයේ සිට සංශෝධනය කරනු ලැබූ ඉන්ධන මිල ගණන් වලට සමානවම ලංකා IOC සමාගම ද ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ද අඩුකර ඇත.
නව මිල සංශෝධනය අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු 370ක් වන අතර, ඔටෝ ඩීසල් ලීටරයක මිල රු 415ක් වේ.