චරිත ඝාතන සිදුවීමකට චමුදිත අධිකරණයට! – මිලියන 500ක වන්දියක් ඉල්ලයි!

 චරිත ඝාතන සිදුවීමකට චමුදිත අධිකරණයට! – මිලියන 500ක වන්දියක් ඉල්ලයි!

පත්තරේ විස්තරේ වැඩසටහන මගින් චරිත ඝාතනයක් සිදුකිරීමට අදාලව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට මෙම මස 18 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කර ඇත.

එහිදී චමුදිත මෙහෙයවූ පත්තරේ විස්තරේ වැඩසටහන මගින් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට අපහාස කළ බවට චෝදනා කරමින් ගොනු කරන ලද පැමිණිල්ලකට අදාලව මෙම නියෝගය නිකුත් කර තිබේ.

තමාට සිදු වූ අලාභය වෙනුවෙන් චමුදිත සමරවික්‍රම මහතා සහ හිරු රූපවාහිනී නාලිකාව වග උත්තරකරුවන් කරමින් ඔහු ඉල්ලා ඇති වන්දිය රුපියල් මිලියන 500කි.

Newspedia 02

Related post