ඇෆ්ගනිස්ථානය ලංකාවට එයි!

 ඇෆ්ගනිස්ථානය ලංකාවට එයි!

ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් 2023 යටතේ එක්දින තරඟාවලියක් ක්‍රීඩා කිරීම සඳහා ඇෆ්ගනිස්ථාන ජාතික කණ්ඩායම 2022 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.

Newspedia 01

Related post