අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 61,000ක් පීඩාවට පත්වෙයි!

 අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 61,000ක් පීඩාවට පත්වෙයි!

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 61,000 කට වැඩි සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

එහිදී පවුල් 15,404 කට අයත් පුද්ගලයින් 61,467 ක් මෙලෙස පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ.

එමෙන්ම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 5 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Newspedia 02

Related post