පිටි මිල අඩු වුනත් බේකරි නිෂ්පාදනවල මිල අඩු වෙන්නේ නෑලු!

 පිටි මිල අඩු වුනත් බේකරි නිෂ්පාදනවල මිල අඩු වෙන්නේ නෑලු!

ආනයනික තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 290 දක්වා අඩු වූවත්, පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

බේකරි නිෂ්පාදන සඳහා තිරිඟු පිටි සපයන ප්‍රධාන සමාගම් ‍දෙක මෙතෙක් සිය මිල ගණන් අඩු කර නොමැති වීම හේතුවෙන් බේකරි නිෂ්පාදන මිල අඩු කළ නොහැකි බව එහි සභාපති එන් .කේ .ජයවර්ධන මහතා සඳහන් කරයි.

Newspedia 02

Related post