නැමීබියාව හමුවේ 20-20 ලෝක කුසලාන පළමු තරඟය ශ්‍රි ලංකාව පරදී

 නැමීබියාව හමුවේ 20-20 ලෝක කුසලාන පළමු තරඟය ශ්‍රි ලංකාව පරදී

20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු වටයේ මුල්ම තරගයෙන් නැමීබියාව ජයග්‍රහණය ලබාගනී.

තරඟයේ මුලින් පන්දුවට පහරදුන් නැමීබියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 163ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 19කදී සියළු දෙනා දැවී ලකුණු 108ක් ලබාගෙන ලකුණු 55කින් පරාජයට පත් විය.

Newspedia 02

Related post