‘ස්පොට් චේන්’ හරහා කෝටි 1500 ක් වංචා කළ යුවලක් අත්අඩංගුවට!

පිරමිඩ ආයෝජන ක‍්‍රමයක් වන ‘ස්පොට් චේන්’ හරහා මෙරට විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි 1500 ක් පමණ මුදලක් වංචා කළ යුවලක් අත්අඩංගුවට ගෙන තිබේ.
චීන ජාතික යුවලක් වන ඔවුන් කටුනායක ගුවන් තොටුපපෙන් මැලේෂියාව බලා ගුවන් ගතවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 21 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.