මහින්ද පෙරටුකොටගත් දෙවන රැස්වීම ලබන ඉරිදා!

 මහින්ද පෙරටුකොටගත් දෙවන රැස්වීම ලබන ඉරිදා!

පසුගියදා කළුතර ප්‍රදේශයේ පැවති රැස්වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටියේදී තවත් පොහොට්ටුවේ රැස්වීමක් සංවිධාන කොට තිබේ.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සංවිධානය කොට ඇති මෙම රැස්වීම ලබන ඉරිදා දිනයේදී පැවැත්වීමට නියමිතය.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් වීමෙන් පසු සහභාගි වන දෙවන රැස්වීම වන්නේ මෙයයි.

Newspedia 02

Related post