ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට නියෝග!

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (14) වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ උන්වහන්සේට එරෙහිව විභාග වන නඩුවකට අද දිනයේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.