පාසලේ නටපු ‘මද්‍යපානේ බීමේ ජොලිය’ ගැන තීරණයක් ගනී!

 පාසලේ නටපු ‘මද්‍යපානේ බීමේ ජොලිය’ ගැන තීරණයක් ගනී!

පසුගියදා කදිරාණ කණිෂ්ඨ විද්‍යාලයේ පැවති ළමා දින වැඩසටහනකදී ගුරුවරියන් හා ළමුන් එකතුවී ‘මේ මද්‍යපානේ බීමේ ජොලිය’ ගීතයට නර්තනයක් දැක්වීමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය පුර පැතිර ගියේය.

එහිදී අදාළ ගුරුවරියන්ට නොයෙකුත් දෝෂාරෝපණ එල්ල වූ අතර මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය පරීක්ෂණයක් සිදුකරන ලදී.

එම පරීක්ෂණය මගින් අදාළ ගුරුවරියන් වරදක් සිදුකර නොමැති බවටත් එය සාමූහික ක්‍රියාකාරකමක් බවටත් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා විසින් නිර්දේශ කර ලිපියක් යොමුකර තිබේ.

එම වීඩියෝව

Newspedia 02

Related post