ජනාධිපති, 75 වන නිදහස් දිනය අභිමානයෙන් සමරන්න කියයි!

 ජනාධිපති, 75 වන නිදහස් දිනය අභිමානයෙන් සමරන්න කියයි!

75 වන නිදහස් දින සමරු උළෙල අභිමානයෙන් සැමරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

“එක්ව නැගිටිමු” තේමාව යටතේ 75 වන නිදහස් දින සමරු උළෙල 2023 පෙබරවාරි 04 වන දින ගාලු මුවදොර පිටියේදී උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ඒ නිමිත්තෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 2000ක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිතයි.

Newspedia 02

Related post