දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

2017 අංක 24 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.
මුදල් හා ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදි එම පනත් කෙටුම්පත ගැසට් කර ඇත.
අදාළ ගැසට් නිවේදනය මෙතැනින්..