අහුංගල්ලේ වෙඩි තැබීමකින් එක් අයෙකුට තුවාල

අහුංගල්ල ප්‍රදේශයෙන් අද වාර්තා වූ වෙඩි තැබීමේ සිදුවීමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
වාර්තා වන ආකාරයට මෝටර් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, තුවාල ලද පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.