අලව්වේ පොහොට්ටුවට දරුණු පරාජයක්!

 අලව්වේ පොහොට්ටුවට දරුණු පරාජයක්!

ශ්‍රී ල‍ංකා පොදුජන පෙරමුණට බලය හිමි අලව්ව ප්‍රදේශීය සභාවේ 2023 වර්ෂය සඳහා ඊයේ (11දා) ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්ද 09 කින් පරාජයට පත්ව තිබේ.

අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපතිනි පද්මා කුමාරි වෑත්තෑව මහත්මිය විසින් අද අයවැය වාර්තාව ඉදිරිපත් කරන ලදි.

මෙහිදී ශ්‍රී ලංකා පො.ජ.පෙ.05, එ.ජා.ප. 02 ශ්‍රී .ල.නි. 2 ලෙස පක්ෂව ඡන්ද ලැබුණු අතර ස.ජ.බ. 06 ,ජ.වි.පෙ.02 ,පො.ජ.පෙ.09 ශ්‍රී.ල.නි.ප.01ලෙස විපක්ෂව ඡන්දය ලබා දී ඇත.

ඒ අනුව වැඩි ඡන්ද 09කින් අද අලව්ව ප්‍රාදේශීය සභාවේ 2023 වර්ෂය සදහා වු අයවැය පරාජයට පත්විය.

Newspedia 01

Related post