සුදු කොටියා ලෙස විරුද ලද සොල්හයිම් ද ලංකාවට..

යුද සමයේදී සාම සාකච්ජා පැවැත්වීමට අතරමැදියකු වශයෙන් මෙරටට ආ නෝර්වේ විශේෂ නියෝජිත එරික් සෝල්හයිම් අද ලංකාවට පැමිණීමට නියමිතය.
මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී සාකච්ජා පැවැත්වීමටද ඒ මහතා සැලසුම් කොට ඇත.