යුද හමුදාවේ 7,499ක් නිලයෙන් උසස් කරයි!

 යුද හමුදාවේ 7,499ක් නිලයෙන් උසස් කරයි!

හමුදාපතිවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් යුද හමුදාවේ 7,499කට උසස්වීම් පිරිනමා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 372ක් සහ සෙසු නිලයන් 7,127ක් ඔවුන්ගේ ඊළඟ නිලය වෙත උසස් කර තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමීව එම උසස්වීම් ලබාදී තිබේ.

Newspedia 02

Related post