අද පස්වරුවේ දුම්රිය වැඩ වර්ජනයක්..

 අද පස්වරුවේ දුම්රිය වැඩ වර්ජනයක්..

ඉල්ලීමක් මුල් කර ගනිමින් අද පස්වරුවේ වැඩ වර්ජනයක් දියත් කිරීමට දුම්රිය රියදුරු වෘත්තීය සමිතිය තීරණය කර තිබේ.

තමන්ට විවේකාගාරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් අද පස්වරුවේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව එම සංගමය සඳහන් කළේය.

Newspedia 01

Related post