එක්සත් ජාතීන්, ලංකාව ‘BLACKLIST’ කරයි!

 එක්සත් ජාතීන්, ලංකාව ‘BLACKLIST’ කරයි!

මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අසාදු ලේඛනගත කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කර තිබේ.

එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සමස්ත රටවල් 193න්, රටවල් 42ක් මෙලෙස අසාදු ලේඛනගත කර ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාව අසාදු ලේඛනගත කිරීමට හේතු වී ඇත්තේ මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන්ට එරෙහිව රජය යොදවා ඇති මර්දනය ගණනය කිරීමෙනි.

Newspedia 02

Related post