බිස්නස් බංකොලොත්. ලොක්කන් රැසක් පිටරට..

මෙරට ආයතන ගණනාවක හිමිකරුවන් ඔවුන්ගේ දරු පවුල් ද සමග විදේශ රටවල පදිංචි ගොස් ඇතැයි වාර්තා වෙයි.
මෙරට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් එම ආයතන පවත්වාගෙන යාමට නොහැකිව මෙම පියවර ගෙන තිබේ.
තවත් පිරිසක් විදේශයන්හි පදිංචියට යාමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බවද වාර්තා වෙයි.
විදෙස් ගත වීමට පෙර ඔවුනගේ මෙරට දේපල අලෙවි කර ගැනීමට උත්සාහ කලද එයද ගැටළුකාරී තත්වයකට පත්ව ඇත්තේ ඒවා සදහා ගැණුම්කරුවන් සොයා ගැනීමට අපහසු වීමයි.