උත්තර දේවි ප්‍රශ්නයක් තබා පිට යයි

 උත්තර දේවි ප්‍රශ්නයක් තබා පිට යයි

අද (08) උදෑසන කන්කසන්තුරය සිට කොළඹ කොටුව බල ධාවනය වූ උත්තර දේවී නරගාන්තර දුම්රිය තඹුත්තේගම හා සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර පීලී පැනීමකට ලක්ව තිබේ.

එහිදී ඉදිරි එන්ජිම සහිත මැදිරිය හා තවත් එක් මැදිරියක් පීලී පැන ඇති බව ද වාර්තා වේ.

මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට මේ වන විට බාධා මතුව තිබේ.

Newspedia 01

Related post