ජාතික සභාවේ ජාතික ප්‍රතිපත්ති අනු කමිටු සාමාජිකයන් මෙන්න

 ජාතික සභාවේ ජාතික ප්‍රතිපත්ති අනු කමිටු සාමාජිකයන් මෙන්න

ජාතික සභාව පත් කළ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික ස්ථායිකරණ අනු කමිටු දෙකට සාමාජික මන්ත්‍රීවරු පත් කරනු ලැබ තිබූ අකර කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ සිටින්නේ

  1. පවිත්‍රා වන්නිආරච්චි
  2. සාගර කාරියවසම්
  3. වජිර අබේවර්ධන
  4. අසංක නවරත්න
  5. මනෝ ගනේෂන්
  6. රෝහිත අබේගුණවර්ධන
  7. අලි සබ්රි රහීම්
  8. පලනි දිගම්බරම්
  9. රවුෆ් හකීම්
  10. නසීර් අහමඩ්
  11. නාමල් රාජපක්ෂ
  12. ජොන්ස්ටන් ප්‍රනාන්දු
  13. ඒ. එල්. එම්. අතාඋල්ලා යන මන්ත්‍රීවරුන්ය.

එම අනු කමිටු අද(7) රැස්වීමට නියමිතය.

Newspedia 01

Related post