ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යංශයට යටතට

මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට නව ආයතන කිහිපයක් පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මෙලෙස ආරක්ෂක අමාත්‍යංශය යටතට පත්කර ඇත.
අදාළ ගැසට් නිවේදනය පහතින්,
