COPA නව සභාපතිකම සජබෙට!

 COPA නව සභාපතිකම සජබෙට!

නව සාමාජිකයන් පත් කිරීමෙන් අනතුරව අද දින පළමු වරට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව ආරම්භ කරනු ලැබුණි.

එහිදී කෝපා කමිටුවේ සභාපතිවරයා සාමාජිකයන් අතරින් පත්කර ගන්නා අතර අද දින නිතරගයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා එහි සභාපතිවරයා වශයෙන් තේරී පත්වී තිබේ.

Newspedia 02

Related post