මුලතිව් ධීවර විරෝධතාවකට පොලීසියෙන් කඳුළු ගෑස්!

 මුලතිව් ධීවර විරෝධතාවකට පොලීසියෙන් කඳුළු ගෑස්!

මුලතිව් ධීවර ජනතාව විසින් සිදුකරනු ලැබූ විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ති බවට වාර්තා වේ.

මුලතිව් ධීවර කාර්යාලය ඉදිරිපිට දින ගනණක් තිස්සේ ධීවරයින් පිරිසක් විරෝධතාවයේ නිරත වී ඇති අතර ඒ සඳහා සහය දැක්වීමට තවත් පිරිසක් පැමිණිමත් සමඟ පොලිසිය ඔවුන් විසිරුවා හැරීමට අද (05) දින කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කොර තිබේ.

මෙම ප්‍රහාරය පිළිබඳව පොලිසිය පවසන්නේ එම දෙපිරිස අතර ඇතිවූ ගැටුමක් මැඩ පැවැත්වීම සඳහා මෙම ප්‍රහාර එල්ල කල බවයි.

Newspedia 02

Related post