ජාතික සභාවෙන් ජීවන් තොණ්ඩමන් ඉල්ලා අස්වෙයි!

 ජාතික සභාවෙන් ජීවන් තොණ්ඩමන් ඉල්ලා අස්වෙයි!

සියලු පක්ෂ නියෝජනය කිරීම සඳහා ඇතිකරන ලද පාර්ලිමේන්තු ජාතික සභාවේ සාමාජිකත්වයට පත්කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා එම සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව එම පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන් මහතා පත් කර ඇති බව කතානායකවරයා අද (05) පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබිණි.

Newspedia 02

Related post