ගෑස් මිල යළිත් පහතට!

 ගෑස් මිල යළිත් පහතට!

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට ලිට්‍රෝ සමාගම කටයුතු කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රු 271කින් පහත දමා ඇති අතර එහි නව මිල රු 4280ක් වේ.

Newspedia 02

Related post