“අනුරලට කළින් අපි අරගලය යළි අරඹනවා” 2024 වෙනකම් රනිල්ට ඉන්න දෙන්නෙ නෑ!

 “අනුරලට කළින් අපි අරගලය යළි අරඹනවා” 2024 වෙනකම් රනිල්ට ඉන්න දෙන්නෙ නෑ!

2024 දක්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහට බලයේ සිටීමට ඉඩ නොදෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි. සාගින්න සහ අනෙකුත් ප්‍රශ්න විසඳා ගැනීමට අපොහොසත් වුවහොත් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට උන් හිටි තැන් නැතිවන තත්ත්වයක් ඇති විය හැකි බවද මරික්කාර් පෙන්වා දෙයි.

“අපි තව ටික දවසයි ඉවසන්නෙ, ඔහු ඉන්න තැන අපි වටලනවා පැනලා යන්න දෙන්නෙ නෑ” මරික්කාර් මාධ්‍ය හමුවක දී සඳහන් කළේය.

“මහජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න අපි ජනාධිපතිවරයාට කාලය ලබා දීලා තියෙනවා, දැන් අපේ ඉවසීමේ සීමාව පැනලා”

“අපි මහ පිරිස් කොළඹට කැඳවලා අනෙක් අයට කළින් අරගලය යළි අරඹනවා”

එස්.එම්. මරික්කාර්

Newspedia 01

Related post