එංගලන්ත මළගමෙන් පසු ජනපති ජපන් මළගමට.

 එංගලන්ත මළගමෙන් පසු ජනපති ජපන් මළගමට.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (25) රාත්‍රී ජපානය බලා පිටත්ව යාමට නියමිතය.

ඒ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානය තුළ රැදී සිටින කාලය තුළ ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා සහ ඉහළ පෙළේ නායකයින් රැසක් සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Newspedia 02

Related post