වෙඩි තැබීමකින් අයෙක් මරුට. තවත් අයෙකුට තුවාල

 වෙඩි තැබීමකින් අයෙක් මරුට. තවත් අයෙකුට තුවාල

Update : අහුන්ගල්ල වෙඩි තැබීමේ සිදුවීමෙන් පසු තුවාල ලද 29 හැවිරිදි පුද්ගලයා මියගොස් ඇති අතර, අනෙක් පුද්ගලයා තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

__________________

ඊයේ (23) පස්වරුවේ අහුන්ගල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමකින් තුවාල ලද පුද්ගලයන් දෙදෙනෙකු රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

එම නිවේදනය පහතින්..

Newspedia 01

Related post