ජාතික සභාවේ සාමාජිකයන් 31 මෙන්න

 ජාතික සභාවේ සාමාජිකයන් 31 මෙන්න

අලුතින් පිහිටුවීමට යෝජිත ‘ජාතික සභාව’ ට තමන්ගේ දේශපාලන පක්ෂයේ නියෝජිතයන් නම් කිරීමට 9 වෙනි පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් විසින් කටයුතු කර තිබේ.

අද පාර්ලිමේන්තුව අමතමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අදාළ නම් ප්‍රකාශයට පත් කළේය.

කතානායකවරයා ජාතික සභාවේ සභාපතීත්වය දරණ අතර, අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විපක්ෂ නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ජාතික සභාවට පත් කිරීමට නියමිතය.

ජාතික සභාවේ සාමාජිකයන් මෙසේ වෙයි:

  1. මහින්ද යාපා අබේවර්ධන – සභාපති (කතානායක)
  2. දිනේෂ් ගුණවර්ධන (අගමැති)
  3. සජිත් ප්‍රේමදාස (විපක්ෂ නායක)
  4. ප්‍රසන්න රණතුංග
  5. ඩග්ලස් දේවානන්දා
  6. නසීර් අහමඩ්
  7. ටිරාන් අලස්
  8. සිසිර ජයකොඩි
  9. සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන්
  10. ජොන්ස්ටන් ප්‍රනාන්දු
  11. රාවුෆ් හකීම්
  12. පවිත්‍රා වන්නිආරච්චි
  13. වජිර අබේවර්ධන
  14. එල් ඒ එල් එම් අතාවුල්ලා
  15. තිස්ස විතාරණ
  16. රිෂාඩ් බදියුදීන්
  17. විමල් වීරවංශ
  18. වාසුදේව නානායක්කාර
  19. පලනි දිගම්බරම්
  20. මනෝ ගනේෂන්
  21. උදය ගම්මන්පිල
  22. රෝහිත අබේගුණවර්ධන
  23. නාමල් රාජපක්ෂ
  24. ජීවන් තොණ්ඩමාන්
  25. ජී.කේ. පොන්නම්බලම්
  26. අතුරලියේ රතන හිමි
  27. අසංක නවරත්න
  28. අලි සබ්‍රි රහීම්
  29. සී.වී. විග්නේෂ්වරන්
  30. වීරසුමන වීරසිංහ
  31. සාගර කාරියවසම්

Newspedia 01

Related post