ඉතිහාසයේ වැඩිම උද්ධමන අගය රජය ප්‍රකාශයට පත්කරයි!

 ඉතිහාසයේ වැඩිම උද්ධමන අගය රජය ප්‍රකාශයට පත්කරයි!

ජනලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුව විසින් මාසිකව නිකුත් කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකය 2022 අගෝස්තු මාසය සඳහා අද දින නිකුත් කරනු ලබයි.

ඒ අනුව,

  • 2022 අගෝස්තු මාසය සඳහා ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය (Headline Inflation) 70.2%කි. (2022 ජූලි මාසයේ ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය ) 66.7% ක් ලෙස වාර්තා විය).

  • ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 2022 අගෝස්තු මාසයේදී 84.6 % කි. (2022 ජූලි මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 82.5% විය.

  • ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 2022 ජූලි මාසයේදී 57.1 % දක්වා ඉහල ගොස් ඇති අතර 2022 ජූනි මාසයේදී එය 52.4 % ලෙස වාර්තා විය.

Newspedia 02

Related post