අර්බුදය ඇති වුණේ දුෂණය නිසා නෙවෙයි! – පාලකයන් එච්චරම දුෂිත නෑ!

 අර්බුදය ඇති වුණේ දුෂණය නිසා නෙවෙයි! – පාලකයන් එච්චරම දුෂිත නෑ!

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට හේතුවී ඇත්තේ පාලකයන්ගේ දූෂණය නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.

ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පවසන්නේ අර්බුදයට හේතුව දුෂණය බව පැවසීම වාමාංශිකයින් විසින් පතුරුවන මිත්‍යාවක් බවයි.

Newspedia 02

Related post