නෙලුම් කුලුන බලන වෙලාව දික්කරයි

 නෙලුම් කුලුන බලන වෙලාව දික්කරයි

නෙළුම් කුලුන නැරඹීම සඳහා මහජනතාවට ලබාදී ඇති කාලය දීර්ඝ කර තිබේ.

එහි ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ සඳහන් කරන්නේ ඒ අනුව දිනවල දහවල් 12.00 සිට රාත්‍රී 10.00 අතර කාලය තුළ මහජනතාවට නෙළුම් කුලුන නැරඹිය හැකි බවය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සති අන්තයේ දිනවල ද උදෑසන 10.00 සිට රාත්‍රී 11.00 දක්වා අතර කාලය තුළ නෙළුම් කුලුන නැරඹිය හැකි බවයි

Newspedia 01

Related post