හෙට විරෝධය වෙනුවෙන් ආරක්ෂක අංශයෙන් 8116ක් කොළඹට!

හෙට (09) දින පැවැත්වෙන විරෝධතාව වෙනුවෙන් පොලීසිය සහ යුද හමුදාවේ 8116ක් යොදවා ඇති පොලිස්පතිවරයා පවසා තිබෙනවා.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යැවූ ලිපියක යි මේ බව සඳහන් වෙන්නේ.
මෙම ලිපිය යවා තිබෙන්නේ පසුගිය 07 වෙනිදා යි.