සාමකාමීව විරෝධතා වලට ආරක්ෂක අංශ ඉඩ දෙන්න! – අමෙරිකාවෙන් නිවේදනයක්!

 සාමකාමීව විරෝධතා වලට ආරක්ෂක අංශ ඉඩ දෙන්න! – අමෙරිකාවෙන් නිවේදනයක්!

ප්‍රචණ්ඩත්වය විසදුමක් නොවන බවත්, විරෝධතා දක්වන්නේ නම් එය සාමකාමීව සිදු කරන ලෙසත් අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් තබමින් සදහන් කොට ඇත.

ඇය එමගින් පෙන්වා දී ඇත්තේ සාමකාමී උද්ඝෝෂණවලට පොලිසිය සහ හමුදාව ඉඩකඩ සලසා දිය යුතු බවකි.

Related post