ජපාන හිටපු අගමැති ෂින් සෝ අබේ මියයයි

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ අභාවප්රාප්ත වූ බව ජපාන ජාතික විකාශන ආයතනය නිවේදනය කර තිබේ.
ජපානයේ දීර්ඝතම අගමැති ධුරයේ රැඳී සිටින 67 හැවිරිදි අබේ මැතිවරණ ප්රචාරක දේශනයක් පවත්වමින් සිටියදී වෙඩි ප්රහාරයට ලක්ව බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරිණ.
සැකකටයුතු ප්රහාරකයා වයස අවුරුදු 40 ක පුද්ගලයෙකි. ඔහුව එම ස්ථානයේදීම හසුවී අත්අඩංගුවට ගෙන ඇත.
එහි දර්ශන මෙතැනින්.
TV channel NHK shows footage of the attack on former #Japanese prime minister #ShinzoAbe in Nara. He was brought to a hospital. pic.twitter.com/BigL6ylWPW
— NEXTA (@nexta_tv) July 8, 2022